Surah At-Taubah Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahقَٰتِلُواْ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ ٱللَّهُ وَرَسُولُهُۥ وَلَا يَدِينُونَ دِينَ ٱلۡحَقِّ مِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ حَتَّىٰ يُعۡطُواْ ٱلۡجِزۡيَةَ عَن يَدٖ وَهُمۡ صَٰغِرُونَ
(විශ්වාසවන්තයිනි!) ධර්මය පහළ කරනු ලැබූවන්ගෙන් කවුරුන් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකරද, අල්ලාහ්ද ඔහුගේ දූතයාද තහනම් කරනු ලැබූ දැය සුදුසු නැතැයි යන්න අදහස් නොකරද, මෙම සත්‍ය ධර්මය අනුගමනය නොකර සිටින්නෝද, ඔවුන් (තමන්ගේ) අත්වලින් යටහත්ව ජිස්යා (නමැති කප්පම්) ගෙවන තුරු ඔබ ඔවුන් සමග යුද්ධ කරනු