Surah At-Taubah Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَقَالَتِ ٱلۡيَهُودُ عُزَيۡرٌ ٱبۡنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَٰرَى ٱلۡمَسِيحُ ٱبۡنُ ٱللَّهِۖ ذَٰلِكَ قَوۡلُهُم بِأَفۡوَٰهِهِمۡۖ يُضَٰهِـُٔونَ قَوۡلَ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ
යුදෙව්වන් ‘උසෙයිර්’ව අල්ලාහ්ගේ පුතා යයි පවසන්නාහ. (මෙසේම) ක්‍රිස්තියානුවන් ‘මසීහ්’ව අල්ලාහ්ගේ පුතා යයි පවසන්නාහ.මොවුන් තමන්ගේ මුවින් පවසන මෙම කියමන් මොවුන්ට පෙර විසූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ කියමන් වලටම සම වන්නේය. අල්ලාහ් මොවුන්ව විනාශ කර දමත්වා! (සත්‍යය ප්‍රතික්ෂේප කර) මොවුන් කොහේ නම් කඩාගෙන දුවන්නෙහුද