Surah At-Taubah Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱتَّخَذُوٓاْ أَحۡبَارَهُمۡ وَرُهۡبَٰنَهُمۡ أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِ وَٱلۡمَسِيحَ ٱبۡنَ مَرۡيَمَ وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُوٓاْ إِلَٰهٗا وَٰحِدٗاۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۚ سُبۡحَٰنَهُۥ عَمَّا يُشۡرِكُونَ
මොවුන් අල්ලාහ් හැර තමන්ගේ පූජකයින්වද, පඬිවරුන්වද, මර්යම්ගේ පුත් මසීහ්වද, (තමන්ගේ) දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. එහෙත් එකම දෙවියන්ව මිස, වෙන කිසිවෙකුවත් නැමදිය යුතු නැතැයිම මොවුන් (සියල්ලන්ම) නියෝග කරනු ලැබ ඇත්තාහ. නැමදුමට යුතු දෙවියන්, ඔහු හැර වෙන කිසිවෙකුත් නැත. ඔවුන් සමානයන් තබන මේවා වලින් ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි