Surah At-Taubah Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيُرِيدُونَ أَن يُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَيَأۡبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ
මොවුන් තමන්ගේ මුවින්ම (පිඹ) අල්ලාහ්ගේ ආලෝකය නිවා දැමීමට අදහස් කරන්නාහ. එහෙත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළද, අල්ලාහ් තමන්ගේ ආලෝකය පූරණය කර නොතබා සිටින්නට යන්නේ නැත