Surah At-Taubah Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ
ඔහුම තමන්ගේ දූතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය ධර්මය මගින්ද යවා ඇත්තේය. සමානයන් තබා නමදින්නන් (එය) පිළිකුල් කළද, (ලොවෙහි) ඇති ධරමයන්ගෙන් එම සත්‍යය ධර්මය අනිවායදැයෙන්ම ජයග්‍රහණය කරන්නේය