Surah At-Taubah Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ كَثِيرٗا مِّنَ ٱلۡأَحۡبَارِ وَٱلرُّهۡبَانِ لَيَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۗ وَٱلَّذِينَ يَكۡنِزُونَ ٱلذَّهَبَ وَٱلۡفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِي سَبِيلِ ٱللَّهِ فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٖ
විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම (ඔවුන්ගේ) පූජකවරුන්ද, පඬිවරුන්ද, බොහොමයක් දෙනා ජනතාවගේ වස්තූන් වැරදි ආකාරයෙන් ගිල දමන අතර (ජනතාව) අල්ලාහ්ගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහ. එබැවින් (මොවුන්ටද, තවද කවුරුන්) රත්‍රන්ද, රිදීද එක්කාසු කර තබා, එය අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් නොකර සිටින්නෝද ඔවුන්ටද, (නබියේ!) ඔබ වේදනා ගෙන දෙන දඬුවම මගින් ශුභාරංචි දෙනු මැනව