Surah At-Taubah Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَوۡمَ يُحۡمَىٰ عَلَيۡهَا فِي نَارِ جَهَنَّمَ فَتُكۡوَىٰ بِهَا جِبَاهُهُمۡ وَجُنُوبُهُمۡ وَظُهُورُهُمۡۖ هَٰذَا مَا كَنَزۡتُمۡ لِأَنفُسِكُمۡ فَذُوقُواْ مَا كُنتُمۡ تَكۡنِزُونَ
(රත්‍රන්, රිදී ආදී) දැය නිරා ගින්නෙන් රත් පැහැ ගැන්වෙන තුරු රත් කර, එමගින් ඔවුන්ගේ නළල් වලද, ඉළඇට පෙදෙස්වලද, ඔවුන්ගේ පිට කොන්දෙහිද පුළුස්සා ‘ඔබ වෙනුවෙන් ඔබ එක්කාසු කර තැබූ දැය මෙයයි. එබැවින් ඔබ එක්කාසු කර තිබූ මේවා (පොඩියක්) විඳ බලනු’ යයි කියනු ලබන දින (නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු)