Surah At-Taubah Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثۡنَا عَشَرَ شَهۡرٗا فِي كِتَٰبِ ٱللَّهِ يَوۡمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ مِنۡهَآ أَرۡبَعَةٌ حُرُمٞۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُۚ فَلَا تَظۡلِمُواْ فِيهِنَّ أَنفُسَكُمۡۚ وَقَٰتِلُواْ ٱلۡمُشۡرِكِينَ كَآفَّةٗ كَمَا يُقَٰتِلُونَكُمۡ كَآفَّةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි මාසයන්ගේ ගණනය (එක් වසරකට) ෙදාළහකි. (මෙසේම) අහස්ද, භූමියද උත්පාදනය කළ දින සිට අල්ලාහ් විසින් මනක්කල්පිත කරනු ලැබ ඇත්තේය. ඒවායෙන් (මාස) හතරක් පරිශුද්ධය. මෙයයි ඍජු ධර්මය. එබැවින් මේවායෙහි (ඔබ යුද්ධ කර), ඔබටම ඔබ හානියක් කර නොගත යුතුය. එහෙත් සමානයන් තබා නමදින සියල්ලන්ම (එම මාසයන්හිදීද) ඔබ සමග යුද්ධ කළහොත්, එසේම ඔබත් (ඔවුන්ට විරුද්ධව) සියල්ලන් සමගම (එම මාසයන්හිදීද) යුද්ධ කරනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්න ස්ථීර වශයෙන් දැන ගනු