Surah At-Taubah Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubah۞وَمِنۡهُم مَّنۡ عَٰهَدَ ٱللَّهَ لَئِنۡ ءَاتَىٰنَا مِن فَضۡلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّـٰلِحِينَ
ඔවුන්ගෙන් සමහරෙක් සිටින්නාහ; ඔවුන් “අල්ලාහ් තම වරප්‍රසාදයන් මගින් අපට යම් කිසිවක් දුන්නහොත් නියත වශයෙන්ම අපි (එය දැහැමි මාර්ගයෙහි ඕනෑතරම්) දානමාන කර, නියත වශයෙන්ම අපි දැහැමි වහලූන් වශයෙන්ද පත් වන්නෙමු” යයි අල්ලාහ් වෙත පොරොන්දු දුන්හ