Surah At-Taubah Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَحۡلِفُونَ بِٱللَّهِ مَا قَالُواْ وَلَقَدۡ قَالُواْ كَلِمَةَ ٱلۡكُفۡرِ وَكَفَرُواْ بَعۡدَ إِسۡلَٰمِهِمۡ وَهَمُّواْ بِمَا لَمۡ يَنَالُواْۚ وَمَا نَقَمُوٓاْ إِلَّآ أَنۡ أَغۡنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضۡلِهِۦۚ فَإِن يَتُوبُواْ يَكُ خَيۡرٗا لَّهُمۡۖ وَإِن يَتَوَلَّوۡاْ يُعَذِّبۡهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَمَا لَهُمۡ فِي ٱلۡأَرۡضِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
(විශ්වාසවන්තයිනි! වංචනිකයින් වන) මොවුන් ප්‍රතික්ෂේප වදන් ඇත්තෙන්ම පවසා තිබියදී (එය) අපි පැවසුවේම නැතැයි අල්ලාහ් මත දිව්රන්නාහ. තවද මොවුන් ඉස්ලාමයෙහි එක්කාසු වීමෙන් පසු (එය) ප්‍රතික්ෂේප කරද ඇත්තාහ. (ඔවුන් ඔබට හානියක් කිරීමට අදහස් කර) තමන් විසින් කර ගත නොහැකි වූ කාරණාවක් කිරීමටද උත්සාහ කරන්නාහ. අල්ලාහ්ද ඔහුගේ දූතයාද ඔහුගේ දයාව මගින් මොවුන්ව ධනපතියන් බවට පත් කිරීම නිසාද (මුස්ලීම්වරුන් වන ඔබව) ඔවුන් පිළිකුල් කරන්නේ? මින් පසුව හෝ ඔවුන් පසුතැවිලි වී (ඈත් වුවහොත් එය) ඔවුන්ට හොඳක් වනු ඇත. තවද ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් නම්, මෙලොව හා පරලොවද අල්ලාහ් ඔවුන්ව ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවමින් වේදනා කරනු ඇත. ඔවුන්ව ආරක්ෂා කරන්නන් හෝ උදව් කරන්නන් හෝ මෙලොවදී (කිසිවෙකුත්) නැත