Surah At-Taubah Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ جَٰهِدِ ٱلۡكُفَّارَ وَٱلۡمُنَٰفِقِينَ وَٱغۡلُظۡ عَلَيۡهِمۡۚ وَمَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
නබියේ! ප්‍රතික්ෂේප කරන්නන් සමගද, වංචනිකයින් සමගද ඔබ යුද්ධ කරනු මැනව! ඔවුන්ව (කිසි සැලකිල්ලක් නොදක්වා) දැඩි ලෙස හසුරවනු. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. (එය) ඉතාමත් නපුරු වාසස්ථානයකි