Surah At-Taubah Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَعَدَ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّـٰتِ عَدۡنٖۚ وَرِضۡوَٰنٞ مِّنَ ٱللَّهِ أَكۡبَرُۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
විශ්වාසය තැබූ පිරිමින්ට හා ගැහැනුන්ට අල්ලාහ් ස්වර්ගයන් පොරොන්දු වී ඇත්තේය. ඒවායෙන් ජල දහරා සදා ගලමින්ම ඇත. ඔවුන් ඒවායෙහිම (සදාකල්) රැඳී සිටිනු ඇත. (එම) සදාකල් නිත්‍ය ස්වර්ගයන්හි පරිශුද්ධ වූ (අලංකාරවත් උසස්) මාලිගාවන්ද (පොරොන්දු වී ඇත්තේය. ඒවා එහි ඔවුන්ට ලැඛෙණු ඇත). නමුත් (මෙවා සියල්ලට වඩා) අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස ඉතාමත් විශාලය. (එයද එහි ඔවුන්ට ලැඛෙණු ඇත. සියල්ලට වඩා) මෙය ඉමහත් වූ භාග්‍යයක් වන්නේය