Surah At-Taubah Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۚ يَأۡمُرُونَ بِٱلۡمَعۡرُوفِ وَيَنۡهَوۡنَ عَنِ ٱلۡمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ أُوْلَـٰٓئِكَ سَيَرۡحَمُهُمُ ٱللَّهُۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
විශ්වාසය තැබූ පිරිමින්ද, විශ්වාසය තැබූ ගැහැනුන්ද (තමන් තුළ) කෙනෙකුට කෙනෙකු සමීප සහායයන් වශයෙන් සිටින්නාහ. ඔවුන් (කෙනෙකු අනිත් කෙනාව) හොඳක් කරන මෙන් පොළඹවාද, පාපයන් නොකරන මෙන් වළක්වාද, සලාතය නොකඩවා ඉටු කරද, සකාත් ගෙවමින්ද සිටින්නාහ. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී කටයුතු කරන්නාහ. මෙවැන්නන්ට ඉතාමත් ඉක්මනින් අල්ලාහ් දයාව පහළ කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නේය