Surah At-Taubah Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَأَعۡقَبَهُمۡ نِفَاقٗا فِي قُلُوبِهِمۡ إِلَىٰ يَوۡمِ يَلۡقَوۡنَهُۥ بِمَآ أَخۡلَفُواْ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكۡذِبُونَ
එබැවින් ඔහුව මුණ ගැසෙන (අවසාන) දින දක්වා ඔවුන්ගේ හෘදයන්හි වංචනිකභාවය ඇතුළු කර හැරියේය. මෙහි හේතුව ඔවුන් අල්ලාහ්ට ලබා දුන් පොරොන්දු වලට වෙනස්කම් කිරීමෙන්ද, බොරු කරමින්ද සිටීම වන්නේය