Surah At-Taubah Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahأَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۡ وَأَنَّ ٱللَّهَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
ඔවුන් (තමන්ගේ සිත්හි) සඟවා තබා ඇති දැයද, (තමන් තුළ) ඔවුන් රහසිගතව කතා කර ගත් දැයද නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න සමග නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ගේ අනිත්) රහස් සියල්ලද හොඳින් දන්නේය යන්නද, ඔවුන් දැන ගත යුතු නොවේද