Surah At-Taubah Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱلَّذِينَ يَلۡمِزُونَ ٱلۡمُطَّوِّعِينَ مِنَ ٱلۡمُؤۡمِنِينَ فِي ٱلصَّدَقَٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهۡدَهُمۡ فَيَسۡخَرُونَ مِنۡهُمۡ سَخِرَ ٱللَّهُ مِنۡهُمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ
මොවුන් කෙබන්ඳන්දයත්, විශ්වාසවන්තයින්ගෙන් වූ ධනපතියන් (තමන්ගේ වස්තූන් දැහැමි මාර්ගයෙහි ඕනෑතරම්) දානමාන කිරීම ගැන ෙදාස් නගන්නාහ. (එහිද විශේෂයෙන්) කුලී වැඩ කර, හරි හම්බ කරන්නන් (තමන්ගේ වස්තූන් මෙසේ දානමාන කිරීම) ගැනද ඔවුන් සමච්චල් කරන්නාහ. අල්ලාහ් (විශ්වාසවන්තයින්ව සමච්චල් කරන) ඔවුන්ව සමච්චල් කරන්නේය. තවද (පරලොවදී) වේදනා ගෙන දෙන දඬුවම්ද ඔවුන්ට ඇත