Surah At-Taubah Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahٱسۡتَغۡفِرۡ لَهُمۡ أَوۡ لَا تَسۡتَغۡفِرۡ لَهُمۡ إِن تَسۡتَغۡفِرۡ لَهُمۡ سَبۡعِينَ مَرَّةٗ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَفَرُواْ بِٱللَّهِ وَرَسُولِهِۦۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
(නබියේ!) ඔවුන්ට පව් ක්ෂමාව ඉල්ලා සිටියද, නැතහොත් ඔබ ඔවුන්ට පව් ක්ෂමාව නොඉල්ලා සිටියද, (දෙකම එක සමානය. මන්දයත්) ඔවුන්ට සමාව දෙන මෙන් ඔබ හැත්තෑ වාරයක් ඉල්ලා සිටියද, නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ට සමාව දෙන්නේම නැත. නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද (සිතට නොඑකඟව) ප්‍රතික්ෂේප කිරීමම මෙයට හේතුව වේ. අල්ලාහ් පාපයන් කරන (මෙවැනි) ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත