Surah At-Taubah Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَرِحَ ٱلۡمُخَلَّفُونَ بِمَقۡعَدِهِمۡ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓاْ أَن يُجَٰهِدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِ وَقَالُواْ لَا تَنفِرُواْ فِي ٱلۡحَرِّۗ قُلۡ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرّٗاۚ لَّوۡ كَانُواْ يَفۡقَهُونَ
(යුද්ධයට නොගොස්) පසුබට වී නැවතී සිටියවුන් අල්ලාහ්ගේ දූතයාට (ඔහුගේ නියෝගයන්ට) වෙනස් ලෙස (තමන්ගේ නිවෙස්වල) තමන් නැවතී සිටීම ගැන සතුටට පත් වන්නාහ. තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද පූජා කර, යුද්ධ කිරීම පිළිකුල් කර (අනිත් අයට) “මෙම උෂ්ණවත් (කාලයෙහි) ඔබ (යුද්ධයට) නොයනු” යයිද පවසන්නාහ. (එයට නබියේ! ඔවුන්ට) “නිරයෙහි ගින්න (මීටත් වඩා) ඉතාමත් උෂ්ණය” යයි ඔබ පවසනු මැනව! (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද