فَلۡيَضۡحَكُواْ قَلِيلٗا وَلۡيَبۡكُواْ كَثِيرٗا جَزَآءَۢ بِمَا كَانُواْ يَكۡسِبُونَ
(මෙලොවදී) ඔවුන් ඉතාමත් සුළු වශයෙන්ම සිනහසිය යුතුය. (මන්දයත්) ඔවුන් කරමින් සිටි (නපුරු) හානියට ඵලවිපාක වශයෙන් (පරලොවදී) අධික වශයෙන්ම හඞන්නට සිදු වනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel