Surah At-Taubah Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahكَيۡفَ وَإِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ لَا يَرۡقُبُواْ فِيكُمۡ إِلّٗا وَلَا ذِمَّةٗۚ يُرۡضُونَكُم بِأَفۡوَٰهِهِمۡ وَتَأۡبَىٰ قُلُوبُهُمۡ وَأَكۡثَرُهُمۡ فَٰسِقُونَ
(එහෙත් ඔවුන් සමග) කෙසේ නම් (ගිවිසුම්) තිබිය හැකිද? ඔවුන්ව ඔබ ජයග්‍රහණය කළහොත් නම්, ඔබ (ඔවුන්ට) ඥාතීන් යන්නද, (ඔබටද,ඔවුන්ටද අතරේ ඇති) ගිවිසුමද ගණන් ගන්නේම නැත. තමන්ගේ කට (උත්තරය) මගින් (පමණක්) ඔබව තෘප්තියට පත් කරන්නාහ. නමුත් ඔවුන්ගේ හෘදයන් නම්, (ඔබගෙන්) ඈත් වන්නාහ. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු පාපතරයන් වශයෙන්ම සිටින්නාහ