Surah At-Taubah Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahكَيۡفَ يَكُونُ لِلۡمُشۡرِكِينَ عَهۡدٌ عِندَ ٱللَّهِ وَعِندَ رَسُولِهِۦٓ إِلَّا ٱلَّذِينَ عَٰهَدتُّمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ فَمَا ٱسۡتَقَٰمُواْ لَكُمۡ فَٱسۡتَقِيمُواْ لَهُمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ
අල්ලාහ් වෙතද ඔහුගේ දූතයා වෙතද සමානයන් තබා නමදින්නන්ගෙන් ගිවිසුමට කෙසේ නම් වැදගත්කමක් තිබිය හැකිද? එහෙත් ශුද්ධ වූ මස්ජිදය ඉදිරියේ ඔබ සමග ගිවිසුම් ඇති කර ගත් අය, (තමන්ගේ ගිවිසුමට අනුව) ඔබ සමග ස්ථීරව සිටින තුරු ඔබත් ඔවුන් සමග ස්ථීරවම සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය