Surah At-Taubah Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahوَإِنۡ أَحَدٞ مِّنَ ٱلۡمُشۡرِكِينَ ٱسۡتَجَارَكَ فَأَجِرۡهُ حَتَّىٰ يَسۡمَعَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ أَبۡلِغۡهُ مَأۡمَنَهُۥۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَعۡلَمُونَ
(නබියෙ!) සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් හෝ ඔබ වෙත ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් ඔහු සවන් දෙන තුරු ඔහුට ආරක්ෂාව සපයනු. (ඔහු එය සවන් දී විශ්වාසය නොතැබුවහොත්) ඔහුව, ඔහුට ආරක්ෂාව සපයන (වෙනත්) ස්ථානයකට යවනු මැනව! මන්දයත් නියත වශයෙන්ම ඔවුන් දැනුම නැති ජනතාවක් වශයෙන් සිටින්නේය