Surah At-Taubah Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahفَإِذَا ٱنسَلَخَ ٱلۡأَشۡهُرُ ٱلۡحُرُمُ فَٱقۡتُلُواْ ٱلۡمُشۡرِكِينَ حَيۡثُ وَجَدتُّمُوهُمۡ وَخُذُوهُمۡ وَٱحۡصُرُوهُمۡ وَٱقۡعُدُواْ لَهُمۡ كُلَّ مَرۡصَدٖۚ فَإِن تَابُواْ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ فَخَلُّواْ سَبِيلَهُمۡۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
(සෑම අවුරුද්දකම දුල්කඅදා, දුල්හජ්ජි, මුහර්රම්, රජබ් ආදී ශුද්ධ වූ මෙම මාස හතර තුළ යුද්ධ කිරීම තහනම්ය). ශුද්ධ වූ (මෙම) මාස (හතර) ගෙවී ගියහොත් සමානයන් තබන්නන්ව දුටු තැන කපා දමනු. ඔවුන්ව සිර ගත කරනු. ඔවුන්ව මුද්‍රා තබනු. සෑම සැඟවෙන ස්ථානයකම (ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්) ඔවුන් වෙනුවෙන් ඔබ සැඟවී සිටිනු. ඔවුන් (තමන්ගේ නපුරෙන්ද, ප්‍රතික්ෂේපයෙන්ද) පසුතැවිලි වී ඈත් වී (විශ්වාසය තබා) සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවමින් සිටියහොත් ඔවුන්ව ඔබ අතරමගදී අත්හැර දමනු. (ඔවුන්ගේ කාරණාවෙහි හරස් නොවනු).නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය