Surah At-Taubah Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah At-Taubahإِلَّا ٱلَّذِينَ عَٰهَدتُّم مِّنَ ٱلۡمُشۡرِكِينَ ثُمَّ لَمۡ يَنقُصُوكُمۡ شَيۡـٔٗا وَلَمۡ يُظَٰهِرُواْ عَلَيۡكُمۡ أَحَدٗا فَأَتِمُّوٓاْ إِلَيۡهِمۡ عَهۡدَهُمۡ إِلَىٰ مُدَّتِهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَّقِينَ
එහෙත් ඔබ ගිවිසුම් කර ගත් මෙම සමානයන් තබා නමදින්නන්ගෙන් කවුරුන් (තමන්ගේ ගිවිසුමෙහි) කිසිවක් ඔබට අඩුපාඩුවක් නොකරද, ඔබට විරුද්ධව කිසිවෙකුටත් උදව් නොකරද සිටින්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ගිවිසුමෙහි එහි නියමිත වාරය දක්වා (කිසිම අඩුපාඩුවක් නොකර) පූරණය කර තබනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින්ව ප්‍රිය කරන්නේය