Surah Al-Bayyina Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Bayyinaلَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ
ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙය) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්ද බොහොමයක් දෙනා තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණෙන තුරු (යම්කිසි සාධකයක් පැමිණියහොත් මෙය අනුගමනය කළ යුතුය යයි හොඳ අදහසින්) ඈත් නොවී (ස්ථීරව) සිටියහ