Surah Al-Bayyina Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Bayyinaوَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ
(එහෙත් ඔවුන්ට නම්), දෙවියන්ගේ මිශ්‍ර නොවුන ධර්මයම අනුගමන කර, (අනිත් ධර්මයන්) ප්‍රතික්ෂේප කර, අල්ලාහ් එක් කෙනෙකුවම නැමද, සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා සිටින මෙන් මිස, (වෙන කිසිවක් මෙම දූතයා මගින්) අණ කරනු ලැබුවේ නැත. (මෙය ඔවුන්ගේ ධර්මයෙහිද අණ කරන ලද කාරණාවකි). මෙයම ස්ථීර වූ (නීති රීති වලින් යුත්) ධර්මයයි