Surah Yunus Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَلَقَدۡ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ مِن قَبۡلِكُمۡ لَمَّا ظَلَمُواْ وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَمَا كَانُواْ لِيُؤۡمِنُواْۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ
(මිනිසුනේ!) ඔබට පෙර විසූ බොහොමයක් පරම්පරාවන්වඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් නියත වශයෙන්ම අපි විනාශ කර දැමුවෙමු. ඔවුන් වෙත (අප විසින්) යවනු ලැබූ ඔවුන්ගේ දූතයින් පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් (ඒවා) ඔවුන් විශ්වාස කළේ නැත. වැරදි කරන අනිත් ජනතාවටද මේ අන්දමටම අපි ඵලවිපාක (ලබා දී දඬුවම්) කරමු