ثُمَّ جَعَلۡنَٰكُمۡ خَلَـٰٓئِفَ فِي ٱلۡأَرۡضِ مِنۢ بَعۡدِهِمۡ لِنَنظُرَ كَيۡفَ تَعۡمَلُونَ
ඔවුන්ගෙන් පසු අපි ඔබව (ඔවුන්ගේ) භූමියට අධිපතීන් වශයෙන් (පත් කර), ඔබ කෙසේ කටයුතු කරන්නේද යන්න අවධානය කර බලමින් සිටින්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel