Surah Yunus Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَاتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا ٱئۡتِ بِقُرۡءَانٍ غَيۡرِ هَٰذَآ أَوۡ بَدِّلۡهُۚ قُلۡ مَا يَكُونُ لِيٓ أَنۡ أُبَدِّلَهُۥ مِن تِلۡقَآيِٕ نَفۡسِيٓۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّۖ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ
(කළින් විනාශ වී ගිය අයගේ ස්ථානයෙහි වාඩි වීමට සලස්වනු ලැබූ) මොවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් (පරලාවදී) අපව හමුවීම විශ්වාස නොකළ මොවුන් (ඔබට) “මෙය නොවන වෙනත් කුර්ආනයක් ඔබ ගෙන එනු. නැතහොත් (අපගේ කැමැත්තට අනුව) මෙය වෙනස් කර දමනු” යයි පවසන්නාහ. (එයට ඔවුන්ට “ඔබගේ කැමැත්ත වෙනුවෙන්) මම ම (මගේ කැමැත්තට අනුව) වෙනස් කර හැරීමට මට කිසිම ශක්තියක් නැත. වහී මගින් මා හට දැනුම් දෙන ලද දැය හැර, (වෙන කිසිවක්) මා අනුගමනය කිරීමට දැයක් නැත. මගේ දෙවියන්ට මා වෙනස්කම් කළහොත් ඉමහත් වූ දිනයේ දඬුවමට (ලක් වීමට සිදු වනු ඇතැයි) නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි (නබියේ!) ඔබ පවසනු මැනව