Surah Al-Kafiroon - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
قُلۡ يَـٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ
(නබියේ! ප්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප්‍රතික්ෂේප කරන්නෙනි
Surah Al-Kafiroon, Verse 1
لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ
ඔබ නමදින දැය මා නමදින්නේ නැත
Surah Al-Kafiroon, Verse 2
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත
Surah Al-Kafiroon, Verse 3
وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ
(ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව
Surah Al-Kafiroon, Verse 4
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව
Surah Al-Kafiroon, Verse 5
لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ
ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැඛෙන්නේය
Surah Al-Kafiroon, Verse 6