Surah Al-Kauther - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ
(නබියේ!) නියත වශයෙන්ම අපි කව්සර් (නමැති අප්‍රමාණ සැප සම්පත්) ඔබට ලබා දී ඇත්තෙමු
Surah Al-Kauther, Verse 1
فَصَلِّ لِرَبِّكَ وَٱنۡحَرۡ
(ඔහුට කෘතඥ වීම පිණිස) ඔබ, ඔබගේ දෙවියන්ව සලාත් කර, කුර්බානි දී, (පරිත්‍යාග කරමින්) සිටිනු
Surah Al-Kauther, Verse 2
إِنَّ شَانِئَكَ هُوَ ٱلۡأَبۡتَرُ
නියත වශයෙන්ම ඔබව පිළිකුල් කරන්නා (කවුරුන්ද), ඔහුම පරම්පරා දරුවන් නොමැත්තෙකි. (ඔබ නොව)
Surah Al-Kauther, Verse 3