Surah Al-Kauther - Sinhala Translation by Www.islamhouse.com
إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු
Surah Al-Kauther, Verse 1
فَصَلِّ لِرَبِّكَ وَٱنۡحَرۡ
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ (අල්ලාහ් වෙනුවෙන්ම) සතෙකුගේ ගෙල කපා හරිනු
Surah Al-Kauther, Verse 2
إِنَّ شَانِئَكَ هُوَ ٱلۡأَبۡتَرُ
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා
Surah Al-Kauther, Verse 3