Surah Al-Kafiroon - Sinhala Translation by Www.islamhouse.com
قُلۡ يَـٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ
(නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි
Surah Al-Kafiroon, Verse 1
لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ
නුඹලා නමදින දෑ මම නොනමදිමි
Surah Al-Kafiroon, Verse 2
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය
Surah Al-Kafiroon, Verse 3
وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි
Surah Al-Kafiroon, Verse 4
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ
Surah Al-Kafiroon, Verse 5
لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය
Surah Al-Kafiroon, Verse 6