Surah Al-Maun - Sinhala Translation by Www.islamhouse.com
أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ
විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද
Surah Al-Maun, Verse 1
فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ
එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි
Surah Al-Maun, Verse 2
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි
Surah Al-Maun, Verse 3
فَوَيۡلٞ لِّلۡمُصَلِّينَ
එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා
Surah Al-Maun, Verse 4
ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ
ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ
Surah Al-Maun, Verse 5
ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ
අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ)න්නන් වූහ
Surah Al-Maun, Verse 6
وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ
නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ
Surah Al-Maun, Verse 7