Surah Hud Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالُواْ يَٰنُوحُ قَدۡ جَٰدَلۡتَنَا فَأَكۡثَرۡتَ جِدَٰلَنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
එයට ඔවුන් “ඕ නූහ්! නියත වශයෙන්ම ඔබ අප සමග තර්ක කරන්නෙහුය. (එයද) අධික වශයෙන්ම අප වෙත තර්ක කළෙහුය. (එබැවින් මින් පසු තර්කයෙන් ඈත් වී දඬුවම පැමිණේවි යයි පැවසීමෙහි) ඔබ (ඇත්තෙන්ම) ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔබ බිය ගන්වන එය අප වෙත ගෙන එනු” යයි පැවසූහ