قَالَ إِنَّمَا يَأۡتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ
(එයට) ඔහු “(දඬුවම් ගෙන එන්නා මා නොව); අල්ලාහ්ය. ඔහු අදහස් කළහොත් නියත වශයෙන්ම (ඉතාමත් ඉක්මනින්) එය ඔබට ගෙන එනු ඇත. ඔබට (එය) වැළැක්විය නොහැක” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel