Surah Hud Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَا يَنفَعُكُمۡ نُصۡحِيٓ إِنۡ أَرَدتُّ أَنۡ أَنصَحَ لَكُمۡ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغۡوِيَكُمۡۚ هُوَ رَبُّكُمۡ وَإِلَيۡهِ تُرۡجَعُونَ
තවද “මා ඔබට හොඳ ඔවදන් දීමට අදහස් කළා වුවද, ඔබව දුර්මාර්ගයෙහිම අත්හැර දැමිය යුතුය යයි අල්ලාහ් කැමති වූවේ නම්, මගේ හොඳ ඔවදන් ඔබට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. ඔහුම ඔබව උත්පාදනය කර, පෝෂණය කරන්නාය. (විනිශ්චය දිනදී) ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය” (යයිද පැවසුවේය)