Surah Hud Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudأَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَعَلَيَّ إِجۡرَامِي وَأَنَا۠ بَرِيٓءٞ مِّمَّا تُجۡرِمُونَ
(නබියේ! මෙම ඉතිහාසය ගැන) “ඔහු මෙය (බොරු ගොතා) මනක්කල්පිතව පැවසුවේය” යයි ඔවුන් පවසන්නෙහුද? (එසේ නම්), ඔබ මෙසේ පවසනු: “මා එය මනක්කල්පිත කර පැවසුවේ නම්, එම වැරැද්ද මා වෙතම ඇවිත් සේන්දු වනු ඇත. (ඔබ වගකිව යුත්තන් නොව; එසේම) ඔබ (මනක්කල්පිත) කරන වැරදිවලට මා වගකිව යුත්තෙකු නොව”