Surah Hud Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤۡمِنَ مِن قَوۡمِكَ إِلَّا مَن قَدۡ ءَامَنَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَفۡعَلُونَ
(නබි) නූහුට වහී දැනුම් දෙන ලදී: “කළින් විශ්වාසය තැබූවන් හැර, (මින් පසු) ඔබගේ ජනතාවගෙන් කිසිවෙකුත් නියත වශයෙන්ම විශ්වාසය තබන්නේම නැත. එබැවින් ඔවුන්ගේ වැඩ කටයුතු ගැන ඔබ දුක් නොවනු”