Surah Hud Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ
“අපි දැනුම් දෙන්නාක් මෙන් අපගේ ඇස් ඉදිරියේම ඔබ (ලීවලින් වූ) නැවක් සාදනු. අපරාධ කරන්නන් ගැන (මින් පසු) ඔබ මා සමග (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (විශාල ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නෙහුය” (යයිද දැනුම් දෙන ලදී)