فَلَمَّا جَآءَ أَمۡرُنَا جَعَلۡنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمۡطَرۡنَا عَلَيۡهَا حِجَارَةٗ مِّن سِجِّيلٖ مَّنضُودٖ
අපගේ නියෝගයෙහි (කාලය) පැමිණි වහාම ඔවුන්ගේ ගම උඩ යටිකුරු කර පෙරළා දැමුවෙමු. තවද (එයට පෙර) ඔවුන් කෙරෙහි පුළුස්සන ලද ගඩොල් කැට වලින් (වැස්සක් මෙන්) වසින්නට සැලැස්සුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel