مُّسَوَّمَةً عِندَ رَبِّكَۖ وَمَا هِيَ مِنَ ٱلظَّـٰلِمِينَ بِبَعِيدٖ
(වීසි කරන ලද සෑම ගඩොල් කැටයකම) ඔබගේ දෙවියන් විසින් සළකුණු කරනු ලැබ තිබුණි. (පෙරළා දමනු ලැබූ) එම ගම (මක්කාවෙහි වෙසෙන) මෙම අපරාධකාරයින්ට ගොඩාක් දුර නොව. (කැමති වුවහොත් එය මොවුන්ට කෙළින්ම ගොස් බැලිය හැකිය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel