Surah Hud Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hud۞وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ وَلَا تَنقُصُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَۖ إِنِّيٓ أَرَىٰكُم بِخَيۡرٖ وَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ مُّحِيطٖ
මද්යන් (නමැති රට)වැසියන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන කිසිම දෙවියෙකු ඔබට නැත. මිනුමද කිරුමද අඩු නොකරනු. ඔබ හොඳ තත්වයක සිටීමම මා දකින්නෙමි. (එසේ තිබියදී මිනුමද කිරුමද අඩු කර, කුමක් නිසා වංචා කරන්නෙහුද? එසේ කළහොත්) නියත වශයෙන්ම (ඔබව) වට කර ගත හැකි දඬුවම එක් දිනකදී ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇතැයි මා බිය වන්නෙමි