وَيَٰقَوۡمِ أَوۡفُواْ ٱلۡمِكۡيَالَ وَٱلۡمِيزَانَ بِٱلۡقِسۡطِۖ وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
“තවද මගේ ජනතාවෙනි! මිනුමද කිරුමද සාධාරණ ලෙසම පූරණය කර තබනු. මිනිසුන්ට (දිය යුතු) ඔවුන්ගේ භාණ්ඩ අඩු නොකරනු. භූමියෙහි අපරාධ කරමින් සැරි සැරීම නොකරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel