Surah Hud Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudبَقِيَّتُ ٱللَّهِ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَۚ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِحَفِيظٖ
“ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔබගේ ව්‍යාපාරයෙහි ලාභ වශයෙන්) අල්ලාහ් ඉතිරි කර දීමම ඔබට ඉතාමත් උසස් වන්නේය. මා ඔබව අවධානය කරන්නෙකු නොව. (අල්ලාහ්ම ඔබව අවධානය කරන්නෙකු වන්නේය. එබැවින් ඔහුට ඔබ බිය වී කටයුතු කරනු)” යයි පැවසුවේය