Surah Hud Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالُواْ يَٰشُعَيۡبُ أَصَلَوٰتُكَ تَأۡمُرُكَ أَن نَّتۡرُكَ مَا يَعۡبُدُ ءَابَآؤُنَآ أَوۡ أَن نَّفۡعَلَ فِيٓ أَمۡوَٰلِنَا مَا نَشَـٰٓؤُاْۖ إِنَّكَ لَأَنتَ ٱلۡحَلِيمُ ٱلرَّشِيدُ
එයට ඔවුන් “ඕ ෂුඅයිබ්! අපි, අපගේ මුතුන් මිත්තන් නැමදූ දෙවිවරුන්ව අත්හැර දමන මෙන්ද, අපි අපගේ වස්තූන්ගෙන් අපේ කැමැත්තට අනුව කටයුතු කිරීම අත්හැර දමන මෙන්ද, (ඔබ අපට නියෝග කරන ලෙසද) ඔබගේ සලාතයද ඔබව පොළඹ වන්නේ? නියත වශයෙන්ම ඔබ ඉතාමත් කරුණාවෙන් යුතු ඍජු කෙනෙකි!” යයි (සමච්චලයෙන් මෙන්) පැවසූහ