Surah Hud Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالَ يَٰقَوۡمِ أَرَءَيۡتُمۡ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّي وَرَزَقَنِي مِنۡهُ رِزۡقًا حَسَنٗاۚ وَمَآ أُرِيدُ أَنۡ أُخَالِفَكُمۡ إِلَىٰ مَآ أَنۡهَىٰكُمۡ عَنۡهُۚ إِنۡ أُرِيدُ إِلَّا ٱلۡإِصۡلَٰحَ مَا ٱسۡتَطَعۡتُۚ وَمَا تَوۡفِيقِيٓ إِلَّا بِٱللَّهِۚ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ
එයට ඔහු “මගේ ජනතාවෙනි! මගේ දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මත මා සිටීමද, ඔහු මා හට අවශ්‍ය ආහාරයද හොඳ අන්දමින් ලබා දීමද, ඔබ දන්නෙහිද? (මෙසේ තිබියදී ජනතාවට නපුරක් කිරීමට අවශ්‍යතාවයක් නැත. එබැවින්) මා (පාපයන්ගෙන්) ඔබව වළක්වන (පාපතර) කාරණාවන් කර, ඔබට වෙනස්කම් කිරීමට අදහස් කළේ නැත. (ඔබ නොකළ යුතුය යයි පවසන කාරණාවන් මමත් නොකරන්නෙමි). මා හට හැකි පමණින් (ඔබව) පිළිසකර කිරීම මිස, (වෙන කිසිවක්) මා කැමති වන්නේ නැත. අල්ලාහ්ගේ පිහිට නොමැතිව මා (ඔබව පිළිසකර කිරිමේ කාරණාවෙහි) ජයග්‍රහණය කළ නොහැක. ඔහු මතම මා විශ්වාසය තබා ඇත්තෙමි. ඔහුවම මා බලා සිටින්නෙමි”