Surah Hud Verse 89 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَيَٰقَوۡمِ لَا يَجۡرِمَنَّكُمۡ شِقَاقِيٓ أَن يُصِيبَكُم مِّثۡلُ مَآ أَصَابَ قَوۡمَ نُوحٍ أَوۡ قَوۡمَ هُودٍ أَوۡ قَوۡمَ صَٰلِحٖۚ وَمَا قَوۡمُ لُوطٖ مِّنكُم بِبَعِيدٖ
“මගේ ජනතාවෙනි! ඔබට මා කෙරෙහි ඇති විරෝධතාවය නූහුගේ ජනතාවද, හුද්ගේ ජනතාවද සාලිහ්ගේ ජනතාවද අල්ලා ගත් දඬුවම මෙන් දඬුවමක් ඔබවද අල්ලා ගන්නා ලෙසට පත් කිරීමට ඉඩ නොතබනු. ලුත්ගේ ජනතාව (සිටි ස්ථානයද කාලයද) ඔබට එතරම් ඈතකින් නොව”