وَٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي رَحِيمٞ وَدُودٞ
“එබැවින් ඔබගේ දෙවියන්ගෙන් ඔබ සමාව ඉල්ලා සිටිනු. (ඔබගේ පාපයන්ගෙන් පසුතැවිලි වී) ඔහු වෙතම ඔබ හැරෙනු. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් දයාබරව හා (කරුණාවෙන් යුතුව) ආදරය කරන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel