Surah Hud Verse 91 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudقَالُواْ يَٰشُعَيۡبُ مَا نَفۡقَهُ كَثِيرٗا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفٗاۖ وَلَوۡلَا رَهۡطُكَ لَرَجَمۡنَٰكَۖ وَمَآ أَنتَ عَلَيۡنَا بِعَزِيزٖ
එයට ඔවුන් “ඕ ෂුඅයිබ්! ඔබ පවසන දැයෙන් වැඩි හරියක් අපි ඈත් කර දැමීමට නොහැකිය. නියත වශයෙන්ම අපි ඔබව අපගෙන් ඉතාම ඛෙලහීනයෙකු වශයෙන්ම දකින්නෙමු. ඔබගේ ජාතිකයින් නොමැති නම්, ඔබව ගල් ගසාම මරා දමා ඇත්තෙමු. ඔබ අපගේ ගෞරවයට පාත්‍ර වුවෙකු නොව” යයි පැවසූහ